ප්රචාරක කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය
සම්මේලනයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියලූම ප්‍රකාශන හා ප්රචාරක කටයුතු කරලීම හා ඒ කටයුතු පිළබඳ වගකීම, සම්මේලනයේ ද, ස්ථාවර මණ්ඩල වල ද, සමාජසේවා ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ව්‍යාපෘතීන් පිළිබඳ තොරතුරු හා ඒවායින් කෙරෙන සේවාවන් මහජනයාගේ දැන ගැනීම සඳහා සුදුසු අයුරින් ප්‍රචාරය කිරීම, සම්මේලනයේ කටයුතු පිළිබඳව මහජනයාට අවබෝධයක් ලබා දීම, මණ්ඩලයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, කොඩි දින සංවිධානය කිරීම වැනි කටයුතු මගින් උපයා ගැනීමට ක්‍රියා කිරීමද ,බෞද්ධාලෝකය, පත්‍රය කෘත්‍ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යෑමද මෙම මණ්ඩලයේ වගකීම වේ.
මණ්ඩල නිලධාරීන්
වෛද්‍ය රාණී ප්‍රනාන්දු මහත්මිය
ගරු සභාපති
071 4812656
ප්‍රභාත් කුලරත්න මහතා
ගරු උපසභාපති
ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා
ගරු ලේකම්
ලසිත් ස්නොනායක මහතා
ගරු භාණ්ඩාගාරික