Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
Latest News | news

​ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින සැමරුම සහ නායකත්ව පුහුණු වැඩමුළුව- ගාල්ල නගරසභා ශාලාවේදී 

සැප්තැම්බර් 25, 2023සැප්තැම්බර් 25, 2023

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය,ගාල්ල තරුණ බෞද්ධ සංගමය සමඟ ඒකාබද්ධව 20 වන සියවසයේ අප රටේ උපන් දේශමාමක අනගාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ 159 වන ජන්ම දින සැමරුම 2023 සැප්තැම්බර් මස 17 වන දින ගාලු නගරයේ ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස ස්වාමීන්වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරැටියේ නන්ද නා හිමියන්ගේ වැඩමවීමෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික භවතුන්ගේ  ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය.

එදින උදෑසන 9.00 සිට සවස 4.30 දක්වා ගාලු පුරහලේ දී ගාලු දිස්ත්‍රික් බෞද්ධ නායකයින් 500 කගේ සහභාගීත්වයෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවති අතර එහිදී  ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ආචාර්ය විමල් දිසානායක, මහාබෝධි සමාගමේ ගරු උප සභාපති වසන්ත ද සිල්වා යන මහත්වරුන් විසින් අනගාරික ධර්මපාලතුමන් විසින් අප රටට ඉදිරිපත් කරන ලද ආර්ථික, සමාජ, සංස්කෘතික දැක්ම පිළිබඳ බෞද්ධ නායකයින් දැනුවත් කරීමේ දේශන පැවැත්විය

ලිපි යාත්‍රණය

Previous Previous
Leadership Training Workshop Of Dhamma School Teachers
NextContinue
වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්