කිරිමුදියන්සේ මානප්පෙරුම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
කිරිමුදියන්සේ මාන්නප්පෙරුම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
හතලිස්පහුව, පොල්ගහවෙල
දුරකථනය – 037-2242029
කු/පොතුහැර මහා විද්‍යාලයේ පර්ෂද විදුහල්පතිව සිටි, කිරිමුදියන්සේ මාන්නප්පෙරුම මහතාට පිං පිණිස එතුමාගේ බිරිඳ වූ සුභද්‍රා පෙරේරා මහත්මිය මෙම ඉඩම හා නිවස පිරිමි ළමා නිවාසයක් සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයට 1991 මැයි මස 09 වන දින පරිත්‍යාග ඛරන ලදී.දැනට ළමුන් 16 දෙනෙකු නේවාසිකව සිටින අතර, මෙම දරුවන් කු/රද්මල්ගොඩ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර, දහමි අධ්‍යාපනය සඳහා හතලිස්පහුව විහාරස්ථානයේ ශ්‍රී සුමනසාර දහමි පාසලට යවනු ලබයි.
ගරු සභාපති – සුභද්‍රා පෙරේරා මහත්මිය
ගරු උපසභාපති – දයානි මානවඩුගේ මහත්මිය
ගරු ලේකම් – නිමාලි විජේආරච්චි මෙනවිය
ගරු භාණ්ඩාගාරික -නයෝමි නිරෝෂා මහත්මි
පඹේ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය
පඹේ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය
පඹේ, පයාගල.
දුරකථනය – 034-222632
අනගාරික සුමන හිමියන් බාලාපචාර දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ නිවසක් බෞද්ධ මහා සම්මේලනය වෙත පැවැරීමෙන් අනතුරුව 1961 ජුනි 19 දින ප්‍රතිසංවිධානය කර ආරම්භ කර ඇති අක්කර 19 ක පමණ විශාල බිම් ප්‍රදේශයකින් සමන්විතය.කලූතර නිතිඥ එම්.ඒ. ද අබය මහතාගේ ප්‍රධානත්වයෙන් පාලක මණ්ඩලයක් පිහිටුවා සුමන හිමියන්ගේ කළමණාකාරීත්වය යටතේ ළමයින් 08 දෙනෙකුගෙන් මෙය ආරම්භ කරන ලදී.
ගරු සභාපති – නාලක ෆොන්සේකා මහතා
ගරු උපසභාපති – නිශා රදැල්ල මහත්මිය
ගරු ලේකම් – හේමමාලී සමරනායක මහත්මිය
ගරු භාණ්ඩාගාරික – වික්‍රමසේකර බෝවල්ගහ මහතා
ග්‍රෑන්විල් වික්‍රමරත්න ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ග්‍රැන්විල් වික්‍රමරත්න ළමා සංවර්ධන මධ්‍යස්ථානය
531/1, සපුගස්කන්ද පාර, ගෝනවල, කැලණිය
දුරකථනය – 011- 913931
අභාවප්‍රාප්ත විදුහල්පති ග්‍රැන්විල් වික්‍රමරත්න මැතිදුන්ගේ ප්‍රාර්ථනාවක් ඉටු කරමින් ලීලා වික්‍රමරත්න මහත්මිය විසින් 1984 මැයි මස 18 දින සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයට පරිත්‍යාග කරන ලද ඔවුන්ගේ නිවසෙහිම ආරමිභ කරන ලද මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය අනාථ, අත්හල හා අසරණ වූ පිරිමි දරුවන් 18 කට සෙවණ සඳහා නිවහනක් බවට පත්වී දැනට වසර 29 ක් සපුරා ඇති අතර, එය සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයේත්, ජාතික ළමාරක්ෂක මණ්ඩලයේ හා පරිවාස හා ළමාරක්ෂක සෙම්වා දෙපාර්තෙමින්තුෙවි උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලැෙබි.
ගරු සභාපති – ලීලා වික්‍රමරත්න මහත්මිය
ගරු උපසභාපති – ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා
ගරු ලේකම් – කමලසිරි මල්ලිකාරච්චි මහතා
ගරු භාණ්ඩාගාරික – ඊ.ඒ.ඞී.සී.පී. ජයතිලක මහතා
දොස්තර බී. එස්. යවර්ධන දම්පති ළමා සංවර්ධන මධ්‍යස්ථානය
දොස්තර බී.එස්. ජයවර්ධන මැති මැතිණි ළමා සංවර්ධන මධ්‍යස්ථානය
වැලිගමිපිටිය,ජාඇල.
දුරකථනය – 011- 2230520
දානපති දොස්තර බී.එස්. ජයවර්ධන දමිපතීන් විසින් අසරණ පිරිමි ළමුන් සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනය වෙත පරිත්‍යාග කරන ලද ඉඩමි හා ගොඩනැගිල්ලේ මෙම නිවාසය 1969 මාර්තු මස 13 වැනි දා ආරමිභ කෙරිණ.ෙමි වන විට දරුවන් 22 දෙනෙකු නේවාසිකව සිටින අතර, සිය`ඵ දෙනා පාසල් අධ්‍යාපනය ලබයි.
ගරු සභාපති – සුනිල් පේ‍්‍රමසිරි මහතා
ගරු උපසභාපති – ඩබ්.ඞී. වික්‍රමරත්න මහතා
ගරු ලේකම් -උදේනි රම්‍යා සමරදිවාකර මහත්මිය
ගරු භාණ්ඩාගාරික – වසන්ත සිල්වා මහතා
බරණසුරිය ළමා සංවර්ධන මධ්‍යස්ථානය
බරණසුරිය ළමා සංවර්ධන මධ්‍යස්ථානය
පතන, හික්කඩුව
දුරකථනය – 091- 2276929
ගාල්ලේ තරුණ බෞද්ධ සමිතිය විසින් ආරමිභ කෙරුණු මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය 1984 වර්ෂයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනය වෙත පරිත්‍යාග කෙරිණි මෙි වන විට දරුවන් 17 දෙනෙකු නේවාසිකව සිටින අතර, එම දරුවන් සිය`ඵ දෙනා දහමි පාසල් අධයාපනය ලබති.
ගරු සභාපති – බුද්ධික වීරසිංහ මහතා
ගරු උපසභාපති – තරිඳු ජීවන කුමාර මහතා
ගරු ලේකම් – යූ.ඒ. කුමාරි ලංකා මහත්මි
ගරු භාණ්ඩාගාරික – ඩබ්.ඒ. සුමුදු සම්පත් මහතා
විජේවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානය
විජේවර්ධන බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
වලාන, පානදුර.
දුරකථනය – 038 – 2233199
නැසීගිය මහාභාරකාර තැන්පත් ඞී.ඊ. විජේවර්ධන මැතිදුන් හා ඞී.සී. විජේවර්ධන මැතිදුන්ගේ ධන පරිත්‍යාගයෙන් 1965.09.16 දින විජේවර්ධන බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරමිභ කෙරිණි. දෙමාපිය රැුකවරණය අහිමි දරුවන් 06 දෙනෙකුගෙන් අරඹන ලද මෙම මධ්‍යස්ථායේ දැනට දරුවන් 23 දෙනෙක් රැුකවරණය ලබන අතරම, එදා මෙදාතුර රැුකවරණය ලබා පිටව ගිය දරුවන් විවිධ රැුකියාවල නියැලෙමින් උසස් පවුල් ජීවිත ගත කරයි.
ගරු සභාපති – විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරත් ගුණතිලක මහතා
ගරු උපසභාපති – ඇම්.ඇම්.පී. සේනාරත්න මහතා
ගරු ලේකම් – නිලාමනී පීරිස් මහත්මිය
ගරු භාණ්ඩාගාරික – එම්.පී.ඒ. සල්ගාදු මහතා
ඩී.පී විජේසිංහ ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ඞී.පී. විජේසිංහ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ගෝනගලපුර, බෙන්තොට
දුරකථනය – 034- 2272197
ගෝනගලපුර පදිංචිව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික දොන් පෙදෝරිස් විජේසිංහ මහතා සහ එම මැතිණිය සිහිවීම සඳහා එම දෙපලගේ පුත් ඞී.එෆ් ඞී. විජේසිංහ මහතා විසින් ඔවුන් පදිංචිව සිටි මෙම නිවස ළමා නිවාසයක් සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනය වෙත පවරන ලදී. 1970 මාර්තු මස 17 වැනිදා මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරමිභ කරන ලදී. වයස අවුරුදු 05 ත් 18 ත් අතර ගැහැණු දරුවන් 40 දැනට නේවාසිකව සිටී.
ගරු සභාපති – කේ. වික්‍රමාරච්චි මහතා
ගරු උපසභාපති – සාන්ත ඕපාත මහතා
ගරු ලේකම් – ඞී.ඞී. විජේසිංහ මහතා
ගරු භාණ්ඩාගාරික – කේ.ඒ.ඞී. හරිස්චන්ද්‍ර මහතා
බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය
බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය
බණ්ඩාරනායක මාවත, කෑගල්ල
දුරකථනය – 035- 2233868
1962 ජූලි 01 දින කෑගල්ල ප්‍රදේශයේ විමලා කන්නන්ගර මැතිණිය විසින් බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරමිභ කර ඇත. බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දැරියන් —දෙනෙකු නේවාසිකව සිටින අතරම, දැරයන් සිය`ඵ දෙනාම පරිවාස දෙපාර්තෙමින්තුව සහ අධිකරණය මගින් යොමුවු අසරණ දැරියන්ට සේවා මණ්ඩලය ද 43 දෙනෙකුගෙන් යුක්තය.
ගරු සභාපති – ශ්‍රීයන්ත පීරිස් මහතා,
ගරු උපසභාපති – සෙනරත් බණ්ඩාර මහතා
ගරු ලේකමි – උපාලි විජේකෝන් මහතා,
ගරු භාණ්ඩාගාරික – ජයනාත් අමරසිංහ මහතා,
අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
අනුලා විජේරාම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මාවත, වැලිතර, බලපිටිය
දුරකථනය – 091- 3915887
දානපති ඊ.එමි.විජේරාම මැතිතුමාගේ සහ එම මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් 1974 වර්ෂයේ නොවැමිබර් 21 දින ශ්‍රී ලංකාෙවි ප්‍රථම ජනාධිපති අතිගරු විලියමි ගොපල්ලව මහතාගේ සුරතින් ආරමිභ කරන ලද මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය අක්කර 5 1/2 ක භූමිභාගයක් තුළ පිහිටා ඇත.මෙි වන විට දැරියන් 37 දෙනෙකු මෙහි නේවාසිකව සිටී.
ගරු සභාපති – එච්. ජගත් ද සොයිසා මහතා
ගරු උපසභාපති – වසන්ත ද සිල්වා මහතා
ගරු ලේකම් – කේ.කි‍්‍රශාන්ත සමන්ප්රිය සිල්වා මහතා
ගරු භාණ්ඩාගාරික – රෝහණ ඇරැුව්වල මහතා
ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ගංගොඩවිල බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
436/12, හයිලෙවල් පාර, දෙල්කඳ හන්දිය,
ගංගොඩවිල, නුගේගොඩ.
දුරකථනය – 011- 2853331
වර්ෂ 1957 බාලිකා නිවාසයක් ලෙස ලියාපදිංචි කරන ලදී. දැනට නේවාසික සිසුවියන් 70 දෙනෙකු මෙහි සෙවන ලබයි.
ගරු සභාපති – මානෙල් පෙරේරා මහත්මිය
ගරු උපසභාපති – නෙලූම් සේනාධීර මහත්මිය
ගරු ලේකම් – නිතිඥ කුෂ්ලානි රාජකරුණා මහත්මිය
ගරු භාණ්ඩාගාරික – සුසන්ත පෙරේරා මහතා
විහාර මහ දේවි ළමා සංවර්ධන මධ්‍යස්ථානය
විහාර මහාදේවී ළමා සංවර්ධන මධ්‍යස්ථානය
බියගම,මල්වාන
දුරකථනය – 011- 2487613
1945 නොවැමිබර් මස 10 වැනි දින මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ පූර්ණ කැපවීම මත එක් කුඩා සිසුවියකගෙන් ආරමිභ කරන ලද විහාර මහාදේවී ළමා සංවර්ධන මධ්‍යස්ථානය ෙමි වන විට සිසුවියෝ 80 දෙනෙකුට පමණ සෙවන ලබාදෙන සුවිශේසි ආයතනයක් බවට පත්ව ඇත.
ගරු සභාපති – වසන්ති සිරිවර්ධන මහත්මිය
ගරු උපසභාපති – වෙෙද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය
ගරු ලේකම් – හේමන්ත අධිකාරී මහතා
ගරු භාණ්ඩාගාරික – ඩබ්.එම්. විජයවංශ මහතා
සිවිරාජ අඳ බිහිරි ළමා සංවර්ධන මධ්‍යස්ථානය
සිවිරාජ අඳ බිහිරි ළමා සංවර්ධන මධ්‍යස්ථානය
මහවැව
දුරකථනය – 037- 2254747
ලෝක ප්‍රකට කැලණි විහාරයේ චිත්‍ර ශිල්පී සහ සුප්‍රකට චිත්‍ර ශාස්ත්රෙවිදී වලිමුණි සෝලියස් මැන්දිස් ශ්‍රීමතාණන් විසින් ඌණතා ඇති දරු දැරියන් සඳහා 1958 ජුනි 10 වැනි දින මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය සහ එයට අනුබද්ධ පාසලක් ආරමිභ කරන ලදී.අනතුරුව ඔහුගේ ජීවිත කාලයෙන් පසුව මෙහි නඩත්තු කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාෙමි පරමාර්ථයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සමිෙමිලනයට ෙමි සිය`ඵ දේ පරිත්‍යාග කරන ලදී. ඒ අනුව දැනට දෘෂ්ටි ඌණතා, ශ්‍රවණ ඌණතා, සෙමෙන් මනස වර්ධනය වන සහ දෙමවිපියන් අත්හළ දරුවන් 96 දෙනෙකු මෙහි නේවාසිකව අධයාපනය හදාරනු ලැෙබි.
ගරු සභාපති – එල්. චන්ද්‍රසිරි මහතා
ගරු උපසභාපති – අයි.ඒ. සරත් ඉඹුලාන මහතා
ගරු ලේකමි – බී.ඒ. අමල් සමන්ත පෙරේරා මහතා
ගරු භාණ්ඩාගාරික – ඒ.ඒ.බී. ප්‍රදීප් කුමාර මහතා