ජාතික අධ්‍යාපන මණ්ඩලය
අසරණ බෞද්ධ දරුවන් සඳහා ශිෂ්‍යත්ව සහතික කිරීම, ඖෂධ, මත්පැන් සහ මත්ද්‍රව්‍යවල iDණාත්මක බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ පාසල් දරුවන්ට අවශ්‍ය පොත් බෙදා හැරීම. නිතිපතා වෘත්තීය පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. බෞද්ධයින්ට, විශේෂයෙන් ළමයින්ට අහිතකර ලෙස බලපාන පෙළපොත් වල අධ්‍යාපන ක්‍රියා පටිපාටි සහ අන්තර්ගතයන් පිළිබඳව සෝදිසියෙන් සිටින අතර, අනාවරණය වන විපත් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනී.
මණ්ඩල නිලධාරීන්
මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මැතිතුමා
ගරු සභාපති
071 4894925
ප්‍රියන්ත දයාරත්න මැතිතුමා
ගරු උපසභාපති
කාංචනා නාගසිංහ මැතිනිය
ගරු ලේකම්
සුදම් රණතුංග මැතිතුමා
ගරු භාණ්ඩාගාරික