බෞද්ධාලෝක වෙසක් රජත ජයන්ති සැමරුම ශ්‍රී බු.ව. 2570/2026 –
බුද්ධාභි වන්දනා සංස්කෘතික ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු බෞද්ධාලෝක වෙසක් අභිමංග්‍යලටය මෙවරත් ජනාධිපති කාර්යාලය හා ඒකාබද්ධව සිදු කල අතර මෙම උලෙලෙහි සමාප්ති උත්සවය ජුනි මස 01 වන දින බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ගේ මුලිකත්වයේන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත්…
