සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම සඳහා යෝජනා සහ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම…
සෙනෙහසේ සත්කාරය ……………..
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මුලිකත්වයෙන් සමාජ සේවාව අපේම අය වෙනුවෙන් ……….
සෙනෙහසේ සත්කාර අපේම අය වෙනුවෙන් ……………
දිට්වා සුළි කුණාටුවෙන් ලක්දිව වාසීන්ට සිදු වූ ආපදා තත්වය නිසා අපේම ජනතාවට උදව් උපකාරය කරමින් ඔවුන්ට සහයක් වෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ එක්ව අපේම අය වෙනුවෙන් සමාජ සත්කාර සිදුකිරීම. නොනවත්වා ඉදිරියටත්
සමාජ සත්කාරය අපේම ජනතාව…………
අයහපත් කළගුණික තත්වයන් මත අසරණ වු අපේම ජනතාවට සවියක් වීමට සමස්ත ලංකා බෞද්ධ මහා ස්මේලනය කටයුතු කිරිමට අදහස් කර ඇත. ඒම සමාජ සත්කාර ක්‍රියාන්විතය ස කර ගැනීම සඳහා ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරමු!!
බෞද්ධ සම්මේලනයේ මතකයෙන් නොමැකෙන කඨීන පින්කමක්..
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙවර කඨින මහා පිංකම යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේදී පහුගියදා පැවැත්වුණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වකිෂ්ට මැතිතුමාගේ නායකත්වය යටතේ, ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනිය, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරින් ඇතුළු කමිටු සමාජික සමාජිකාවන්ගේ සහයෝගයෙන්, වාර්ෂික කඨින පින්කම යාපනයේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්විණි….
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.
“සියපත උපදේශණ සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීම.”
මේ වන විට සමස්ත රට වැසියනටම මහත් ව්‍යසනකාරී තත්ත්වයක්ව පවතින මත්ද්‍රව්‍ය ඇතුළු කුදුමහත් ඇබ්බැහිවීම් වලින් විශේෂයෙන් අපගේ තරුණ පරම්පරාව මුදා ගනු වස් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය හා එක්වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2025.04.07 දින පෙ.ව. 9.15 ට යෙදුනු සුභ මොහොතින් සියපත උපදේශණ සේවා මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. අමරපුර මහා නිකායේ කල්‍යාණ වංශික පාර්ශවයේ…
