|

Sri Lanka–China Buddhist Heritage Project in Luo Yang Receives Renewed Momentum.

The United Nations Day of Vesak celebrations were held this year in Wuxi, China, bringing together Buddhist leaders, scholars, diplomats, and representatives from many countries to mark one of the most sacred events in the Buddhist calendar. Sri Lanka was represented at this significant international Buddhist gathering by Mr. Chandra Nimal Wakishta, President of the…

|

සුදත් දේවපුර මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධව වු නිල නිවේදනයයි !!!

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වු සුදත් දේවපුර මහතා ( යාවජීව සාමාජික අංක 1968 ) විනය විරෝධී සහ විෂමාචාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ව්‍යවස්ථානුකුලව යාවජිව සාමාජිකත්වය 2026.01.31 දින පැවති මහා සභා රැස්වීමේදී ඒකමතිකව අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී. *** මොහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු නොවන අතර දැනට සම්මේලනයේ කිසිදු තනතුරක්…

|

ජනක බෝධිනන්ද ගුණතිලක මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධව වු නිල නිවේදනයයි !!!

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා (යාවජීව සාමාජික අංක 13509) විනය විරෝධී සහ විෂමාචාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ව්යවස්ථානුකුලව යාවජිව සාමාජිකත්වය 2026.01.31 දින පැවති මහා සභා රැස්වීමේදී ඒකමතිකව අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී. *** මොහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු නොවන අතර දැනට සම්මේලනයේ කිසිදු තනතුරක් නොදරන…

|

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වන සංවත්සර උත්සවය සහ 97 වන වාර්ශික මහා සභා රැස්වීම

2026 ජනවාරි මස 31 වන දින ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මූලාසනය හොබවමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ මූලිකත්වයෙන් ඩී.බී විලියම් ශාලාවේදී ඉතා සාර්ථකව නිමාවට පත් විය.

| |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වන සංවත්සර උත්සවය සහ 97 වන වාර්ශික මහා සභා රැස්වීම.

2026 ජනවාරි මස 31 වන දින ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මූලාසනය හොබවමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ මූලිකත්වයෙන් ඩී.බී විලියම් ශාලාවේදී ඉතා සාර්ථකව නිමාවට පත් විය.

|

එක්සත් ජනපද බෞද්ධ සාම පා ගමන යනු ඇමරිකාව පුරා ථෙරවාදී භික්ෂූන් විසින් කරන ලද සැතපුම් 2,300 ක භාවනා ගමනක් වන අතර එය අනුකම්පාව, සතිය, සිහිය සහ එකමුතුකම පිළිබඳ පණිවිඩය පතුරුවයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෞරව පූර්වක සුභාශිංසනය”එදා බුදු වදනින් – මෙදා ලොවටම ශාන්තිය පතා…”එදා මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දේශනා කළ ඒ උතුම් ශාන්ති මන්ත්‍රයම පෙරදැරි කරගනිමින්, වත්මන් ලෝකයට සාමයේ සිසිලස බෙදා දීමට වැඩම කළ “මහ සඟ යාත්‍රාව” වෙත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උත්තමාචාරය මෙසේ එක් කරමු.ටෙක්සාස්…

|

බොදු මහ සමුළුවේ ඉදිරි ගමන් මග පිළිබඳව!!!

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා සහ ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ 2026.01.12 වන දින හත්වැනි පැය වැඩසටහන සමග එක් විය.

| |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමා සහ නියෝජ්‍ය සභාපතිතුමා මල්වතු අස්ගිරි  මහානායක  නාහිමිපාණන් වහන්සේලා  බැහැ දැකීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වැනි සංවත්සරය නිමිත්තෙන් සහ  වර්තමානයෙහි රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් එල්ල වෙමින් පවතින අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහා නා හිමිවරුන් දැනුවත්  කිරීම 2026 ජනවාරි 9 වැනි දින මහනුවරදී සිදු විය.         සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට…

| |

සර්වරාත්‍රික පිරිත, උදෑසන සංඝගත දක්ෂිණාවක් සහ ශාසන වීර දි සැමරුම් උළෙල

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට වසර 106 ක් සපිරීම නිමිත්තෙන් සහ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ මඟපෙන්වීම මත බෞද්ධ මහා සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු සියලුම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක ගරු සභාපති ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් ඇතුළු සම්මේලනයේ ගමන් මග මෙහෙයෙවු හිටපු සභාපතිවරුන් 32ක්, සම්මේලනය ගොඩනැංවිමට දායක වු සාමාජික මහත්ම මහත්මීන් සිහිකිරීමටත්…

| |

බොදු සමුළු සහන යාත්‍රා ……………….

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමඟ එකාබද්ධව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මලේ කුඹල්ඔළුව සහ නියංගංදොර යන ගම්මාන දෙකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් වෛද්‍ය කඳවුරක් 2025.12.07 වන ඉරු දින උදෑසන 9.30ට කොත්මලේදී පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් එම ගම්මානයන්…