සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වන සංවත්සර උත්සවය සහ 97 වන වාර්ශික මහා සභා රැස්වීම.
2026 ජනවාරි මස 31 වන දින ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මූලාසනය හොබවමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ මූලිකත්වයෙන් ඩී.බී විලියම් ශාලාවේදී ඉතා සාර්ථකව නිමාවට පත් විය.
