ජාතික හා බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශන මණ්ඩලය
සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම්වලට පටහැනිව නැගී එන බලවේග සිංහල සංස්කෘතියට, බෞද්ධ දියුණුවට බාධා වනසුලූ හා පටහැනි දෑ පිළිබඳව විමසිලිමත්වීම ද, එවැනි කටයුතු නවතාලීමත් ඒවාට එරෙහිව ක්‍රියාකර බෞද්ධ හා ජාතික අයිතිවාසිකම් රැක ගැනිමට පියවර ගැනීමද, ඊට අදාල දත්ත රැස් කිරීමද, පොදුවේ රටට ජාතියට අහිතකර සිදුවීම් පිළිබඳව වාර්ථා කිරීම මෙම මණ්ඩලයේ වගකීම වේ.
මණ්ඩල නිලධාරීන්
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලීන්ද්‍ර රණවීර මහතා
ගරු සභාපති