ජාතික ළමාරක්ෂණ මණ්ඩලය
අධ්‍යාපන කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම හා නිර්දේශ කිරීම ද එවැනි කටයුතුවලට මුදල් ලබා ගැනීමද ජාතික අධ්‍යාපන පටිපාටීන් බෞද්ධයන් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විමසිලිමත්වීම හා බෞද්ධයන්ට හෝ අප සංස්කෘතියට අහිතකර අධ්‍යාපන කටයුතුවලට විරුද්ධව ක්‍රියා කිරීම ද , විධායක මණ්ඩලය විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අධ්‍යාපනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම ද, ජාතික අධ්‍යාපන මණ්ඩලයේ කාර්යයන් වෙති.
ජාතික ළමාරක්ෂණ මණ්ඩලය විසින් පවත්වාගෙන යන ළමා සංවර්ධන මධ්‍යස්ථාන (CHILDREN’S HOMES)
මණ්ඩල නිලධාරීන්
නිලීකා සේනානායක මහත්මිය
ගරු සභාපති