Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
ජාතික මණ්ඩල සහ ව්‍යපෘති

ජාතික අධ්‍යාපන මණ්ඩලය

අසරණ බෞද්ධ දරුවන් සඳහා ශිෂ්‍යත්ව සහතික කිරීම, ඖෂධ, මත්පැන් සහ මත්ද්‍රව්‍යවල iDණාත්මක බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ පාසල් දරුවන්ට අවශ්‍ය පොත් බෙදා හැරීම. නිතිපතා වෘත්තීය පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. බෞද්ධයින්ට, විශේෂයෙන් ළමයින්ට අහිතකර ලෙස බලපාන පෙළපොත් වල අධ්‍යාපන ක්‍රියා පටිපාටි සහ අන්තර්ගතයන් පිළිබඳව සෝදිසියෙන් සිටින අතර, අනාවරණය වන විපත් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනී.

මණ්ඩල නිලධාරීන්

මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මහතා

ගරු සභාපති

071 4894925

නීතිඥ ඩිලාන් සිංගප්පුලි මහතා

ගරු උපසභාපති

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා

ගරු ලේකම්

එම්.සී.එල්.කල්දේරා මහතා

ගරු භාණ්ඩාගාරික

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්