Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
ජාතික මණ්ඩල සහ ව්‍යපෘති

ජාතික තරුණ කටයුතු මණ්ඩලය

බෞද්ධ තරුණ තරුණියන් ආගමික හා ජාතික නායකත්වය සඳහා පුහුණු කිරීම ද, ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා හා විනෝදාංශ ලබා දී ඔවුන් නිරෝගී පරපුරක් කිරීමට ද ඔවුන් තුළ ඇති කලාත්මක හා සංස්කෘතික හැකියාවන් ආගමානුකූලව දියුණු කිරීමද, තරුණ තරුණියන් ආගමික, ජාතික පරාර්ථ සේවාවල යෙදවීම ද, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ද, මෙවැනි කටයුතුවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම ද, විධායක මණ්ඩලය විසින් අවශ්‍යයයි සලකනු ලබන මේ හා සම්බන්ධ වූ වෙනත් කටයුතු කිරීම ද ජාතික තරුණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වෙති.

මණ්ඩල නිලධාරීන්

උපේෂ් පෙතියාගොඩ මහතා

ගරු සභාපති

077 7732905

සමන්ත පෙරේරා මහතා

ගරු උපසභාපති

චමිල සජීව පතිරණ මහතා

ගරු ලේකම්

අමර ප්‍රසන්න කුලසිංහ මහතා

ගරු භාණ්ඩාගාරික

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්