Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
ජාතික මණ්ඩල සහ ව්‍යපෘති

ජාතික සමාජ සේවා මණ්ඩලය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සමාජසේවා කටයුතු ආරම්භ කර වසර 75 ක් පමණ ගත වී ඇත. සම්මේලනයේ සමාජසේවා කටයුතු සැලසුම් කිරීම ඒකාබද්ධ කිරීම හා නියාමනය කිරීම ද සිදුවන්නේ ජාතික සමාජසේවා මණ්ඩලය මගිනි. සම්මේලනයේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාලක සභා මගින් පාලනය වන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස හා නිකේතන පවත්වා ගෙන යාම, මෙහෙයවීම, අධීක්ෂණය හා අනුග්‍ර‍හය යටතේ සිදුවේ. කාර්ය මණ්ඩලය හා නිලධාරින් සදහා එම ආයතනයෙහි පුහුණුව ලබා දීම හා යවත්කාලීනවීම් ඇතුළුව සම්මේලනය සැලසුම් කරන සියළුම සමාජසේවා කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. සම්මේලනයේ ව්‍යාපෘතින් සදහා මෙන්ම සුභසාධන කටයුතු සදහා ද මූල්‍යමය දායකත්වය ලබා දීමට ජාතික මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කරනු ලබයි.

2011 අංක 05 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත ප්‍ර‍කාරව zzවැඩිහිටි තැනැත්තන්ට ගරු කිරීම සහ සැලකිලි දැක්වීම මගින් රජය විසින් රැකවරණය සැලසිය යුතු සහ ආරක්ෂා කළයුතු කණ්ඩායමක් වශයෙන් වැඩිහිටි තැනැත්තන් රජය විසින් පිළිගනු ලබන හෙයින් ද, තෘප්තිමත් වු ජීවිතයක් සදහා රජය විසින් අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතු බව රජයේ අදහස වන හෙයින්ZZ එය යථාර්ථයක් බවට පත් කරනු වස් වැඩිහිටියන් සදහා පහසුකම් ලබා දෙමින් රජය සමග සම්බන්ධිකරණය කොට වැඩිහිටියන්ගේ සුභවිහරණය ලබා දීමට සෑම උත්සාහයක්ම දැරිම ජාතික සමාජසේවා මණ්ඩලයේ වගකීම වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

ජාතික සමාජ සේවා මණ්ඩලය විසින් පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

මණ්ඩල නිලධාරීන්

සී.කේ. ගමගේ මහතා

ගරු සභාපති

නන්ද කුමාර මිගුන්තැන්න මහතා

ගරු උපසභාපති

චිත්‍රානන්ද ජයකොඩි මහතා

ගරු ලේකම්

කාංචනා නාගසිංහ මහත්මිය

ගරු භාණ්ඩාගාරික

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්