Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
ජාතික මණ්ඩල සහ ව්‍යපෘති

සාමාජික සමිති සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලය

සම්මේලනයේ සාමාජිකත්වය දරන සියලූම සමිති සමාගම් තව තවත් දියුණු කර ගැනීම සඳහා ක්‍රියා කිරීම, ඒ ඒ පලාත්, දිස්ත්‍රීක්ක හා ගම්වල, විශේෂයෙන්ම බෞද්ධ සමිති නොමැති ප්‍රදේශවල, බෞද්ධ සමිති සමාගම් පිහිටුවා සම්මේලනයේ සාමාජිකයන් වශයෙන් එම සමිති බඳවාගෙන ඒවා තව තවත් වැඩි දියුණු කර ගැනීමට හා සම්මේලනයේ ප්‍රාදේශීය ශාඛා යෝග්‍යයයි හැගෙන පරිදි ඒ ඒ ප්‍රදේශවල පිහිටුවාලීමට උනන්දුවෙන් ක්‍රියා කිරීම, ඒ ඒ ප්‍රදේශවල හා ගම්වල බෞද්ධ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාමට ක්‍රියා කිරීම, බෞද්ධ තරුණ තරුණියන් ආගමික හා සංස්කෘතික කටයුතු කෙරෙහි උනන්දු කරවාලීමට ක්‍රීයා කරවීම හා මෙම සමිති සමාගම් වල කටයුතු නිසි ආකාරව මෙහෙය වීම සඳහා අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථාවන් සකස්කර කෘත්‍යාධීකාරී හා මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පිළියෙල කිරීමද මෙම මණ්ඩලයේ වගකීම වේ.

මණ්ඩල නිලධාරීන්

උපුල් රූපසිංහ මහතා

ගරු සභාපති

071 492 0095

ආචාර්ය දුලිප් පලිහවඩන මහතා

ගරු උපසභාපති

නීතීඥ ප්‍රසාදි අප්සරා ජයරත්න මහත්මිය

ගරු ලේකම්

චාන්දනී සමරවීර නානායක්කාර මහත්මිය

ගරු භාණ්ඩාගාරික

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්