බොදු සමුළු සහන යාත්‍රා ……………….
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමඟ සම්බන්ධීකරණයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මලේ කුඹල්ඔළුව සහ නියංගංදොර යන ගම්මාන දෙකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් වෛද්‍ය කඳවුරක් 2025.12.07 වන ඉරු දින උදෑසන 9.30ට කොත්මලේදී පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් එම ගම්මානයන්…
