සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම සඳහා යෝජනා සහ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම…
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම සඳහා යෝජනා සහ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම…
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මුලිකත්වයෙන් සමාජ සේවාව අපේම අය වෙනුවෙන් ……….
දිට්වා සුළි කුණාටුවෙන් ලක්දිව වාසීන්ට සිදු වූ ආපදා තත්වය නිසා අපේම ජනතාවට උදව් උපකාරය කරමින් ඔවුන්ට සහයක් වෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ එක්ව අපේම අය වෙනුවෙන් සමාජ සත්කාර සිදුකිරීම. නොනවත්වා ඉදිරියටත්
අයහපත් කළගුණික තත්වයන් මත අසරණ වු අපේම ජනතාවට සවියක් වීමට සමස්ත ලංකා බෞද්ධ මහා ස්මේලනය කටයුතු කිරිමට අදහස් කර ඇත. ඒම සමාජ සත්කාර ක්‍රියාන්විතය ස කර ගැනීම සඳහා ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරමු!!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.
මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 104 ක ගමන් මග තුළ බිහි වූ කෘතහස්ථ ගරු සභාපතිවරයෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 125 වන ජන්ම දින සැමරුම 2024 නොවැම්බර් 09 වැනි දිනට යෙදී තිබු අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයේ…
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024 ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධානයෙන් හැටන් හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ දී 2024 ඔක්තෝම්බර් මස 25 සහ 26 යන දිනයන්හිදී පැවැත්විණ. මෙම කටයුතු විහාරාධිපති පූජ්‍ය නමඩගස්වැව සුගතසෝම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ගැබූ අතර සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ…
කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සව පිංකම් මාලාවට සමගාමීව කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා කඨින චීවරය පඬු පෙවීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී සිදු කරනු ලැබීය. විනයානුකූලව පිළියෙල කරනු ලැබූ කඨින චීවරය සැඳැහැති ජනතාව වෙනුවෙන් වන්දනාමාන කරලීම සඳහා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී….