|

ශ්‍රී බු.ව. 2568/ 2024.07.21 දින හැටන් රෝසැල්ල හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

ශ්‍රී බු.ව. 2568/ 2024.07.21 දින හැටන් රෝසැල්ල හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ උපදෙස් පරිදි, ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පොහොය කමිටුවේ  සහභාගිත්වයෙන් 2024.07.21 වැනි දින හැටන් රෝසැල්ල හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ දී වස් ආරාධනා පිංකම සහ…

රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන්  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම
|

රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන්  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම

රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන්  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම විමලා සෝමරත්න භාරකාර පදනමේ මූලිකත්වයෙන්  එහි භාරකරුවන් වන අසෝක සෝමරත්න මැතිතුමා සහ  අනුර සෝමරත්න මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය 2024 නොවැම්බර් මස 17 වැනි ඉරු දින සුභ මොහොතින් විවෘත කරන ලදී. මේ…

|

විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිණිස රජය මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් විසින් 2023 දෙසැම්බර් මස 23 වැනි දින මල්වතු මහා විහාරයේ සංඝරාජ මන්දිරයේ දී ශ්‍යාමෝපාලී…

වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023
|

වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023

වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  2023 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ළමාරක්‍ෂක මණ්ඩලය මගින් ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කරන ලද වාර්ෂික “තරු මුතු දරු”  ප්‍රසංගය  සම්මේලනය මගින් පාලනය වන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 17 හි දූදරුවන් 700 සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී  පස්වැනි වරටත් 2023 ඔක්තෝම්බර් මස 15 වෙනි දින අතිඋත්කර්ශයත් පවත්වනු…

Leadership Training Workshop Of Dhamma School Teachers

Leadership Training Workshop Of Dhamma School Teachers

Leadership Training Workshop of Dhamma School Teachers The one day workshop of  leadership of the All Sri Lanka Buddhist Convention for the teachers of Dhamma schools in Greater  Colombo, Thimbirigasaya by the National Youth Board of All Ceylon Budhist Congress, “Buddhism and Sinhalese are the identity of indigenous thinking”. Training workshop on 2022.03.27 Sunday at…

Adhishtana Pooja – For Establishing Protection Of The Country And The Nation

Adhishtana Pooja – For Establishing Protection Of The Country And The Nation

Adhishtana Pooja – for establishing protection of the Country and the Nation It is clear that our Sri Lankan society, which is enriched by Buddhist culture and philosophy since ancient times and protected under the influence of Buddha dharma, is experiencing one of the most complicated and a crucial phase at present when compared to…

“පූජාවලී” සම්මාන ප්‍රදානෝත්සවය – 2022

“පූජාවලී” සම්මාන ප්‍රදානෝත්සවය – 2022

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ පූර්ණ උපදේශකත්වයෙන් සහ ගරු උපසභාපති  හා ගරු   මණ්ඩල සභාපති  මහාචාර්ය සුසිරිපාල මාලිමිබඩ මහතාගේ මූලිකත්වයෙන්  ජාතික අධ්‍යාපන මණ්ඩලය මඟින්  සංවිධානය කල පූජාවලී සමස්ත ලංකා  බෞද්ධ චිත්‍ර සහ ගීත රචනා තරගාවලිය, නැණ කිරණ අධ්‍යාපන තිළිණපත් ප්‍රදාන වැඩසටහන සහ විශ්ව භූෂණ ගෞරව සම්මාන සන්නස්පත්‍ර ප්‍රදාන  වැඩසටහන යන…

පොසොන් පුන් පොහෝ දින භාවනමය ධර්ම දේශනා  පිංකම 

පොසොන් පුන් පොහෝ දින භාවනමය ධර්ම දේශනා  පිංකම 

පොසොන් පුන් පොහෝ දින භාවනමය ධර්ම දේශනා  පිංකම  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල්  වාකිෂ්ට මහතාගේ සංකල්පයක් අනුව බෞද්ධ සම්මේලනය විසින් ශ්‍රී  බු. ව. 2566/2022  පොසොන් පුන් පොහෝ දිනය(14) නිමිති කරගෙන බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී  වසර දෙකකින් පසු පවත්වන්නට යෙදුණු පූජ්‍යපාද රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ භාවනාමය ධර්ම දේශනා වැඩසටහන දහස් ගණනකින්…

සෝලියස් මැන්දිස්  ජන්මෝත්සව පිංකම

සෝලියස් මැන්දිස්  ජන්මෝත්සව පිංකම

සෝලියස් මැන්දිස්  ජන්මෝත්සව පිංකම ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සෝලියස් මැන්දිස් කලාකරුවාගේ 126 ජන්මෝත්සව  වැඩසටහන සහ සෝලියස් මැන්දිස්  මහතා විසින්   සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙත පරිත්‍යාග කරන ලද  අන්ධ ගොලු බිහිරි දරුවන්  සඳහා වූ ලොව ප්‍රථම  බෞද්ධ ළමා  නිවාසයක් වන සිවිරාජ ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවා වසර  65 සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ   සංඝගත දක්ෂිණාව  2022.06.17…

Special Discussion About Generating Renewable Energy

Special Discussion About Generating Renewable Energy

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ හිමිකම් කොම්ෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජාතික ක්‍රියාන්විතය,තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රම කමිටුව විසින් මෙහෙයවන ලද බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය පිළිබද විශේෂ සාකච්ඡාව 2022.07.21 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් සහ පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන් සමඟ පවත්වන්නට යෙදුණි. මෙහිදී…