Mr. Chandra Nimal Wakishta handed over 75 ICU beds to minister of Health Hon Keheliya Rambukwella

Mr. Chandra Nimal Wakishta handed over 75 ICU beds to minister of Health Hon Keheliya Rambukwella

ACBC president Mr. Chandra Nimal Wakishta handed over 75 ICU beds to minister of Health Hon Keheliya Rambukwella on 17th Oct at  Buddhist Congress  Headquarters in Colombo 7 .  These beds  were sent from Australia on the request by Mr. Michel Silva (trustee of ACBC) former Sri Lankan High Commissioner to Australia

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව බොදුසවිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමාගේ  මූලිකත්වයෙන්  ඕස්ට්‍රේලියාවේ සිව්වනක් පරිස, ජාතික සංවර්ධන මණ්ඩලය  සහ බොදුසවිය  නිළධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන්  2023.02.27  දින අනුරාධපුරයේ පලාගල , කළුආරච්චියාගම සහ ඊට යාබඳ  බමුණුගම යන ග්‍රාමයන්හි වගාබිම් 11 ක අධීක්ෂණ චාරිකාවක් සිදු කෙරිණි. 011-2691695…

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
|

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ  සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි. ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී…

බෞද්ධ මාධ්‍ය සංසදය පිහිටුවීම
|

බෞද්ධ මාධ්‍ය සංසදය පිහිටුවීම

බෞද්ධ මාධ්‍ය සංසදය පිහිටුවීම* බොදු පුවත් ප්‍රචාරය කිරීම සදහා   දායක වන  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල  සන්නිවේදකයන් ඒකාරාශී කර “ බෞද්ධ මාධ්‍ය සංසදය” පිහිටුවීමේ  සමාරම්භක උත්සවය බෞද්ධ මහා සම්මේලනයේ ජාතික ප්‍රචාරක මණ්ඩලයේ ගරු සභාපති වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එම මණ්ඩලයේ නිලධාරීන් සහ කමිටු සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී,  මෙම කටයුත්ත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ…

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන
|

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන ”ජ්‍යාත්තන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, කාන්තා අභිවෘද්ධි සංසදය සෞඛ්‍ය හා පෝෂණ කමිටුව සංවිධානය කළ “නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන” 2023-03-19 පැවැත්විණ.කෘතීම රසකාරක භාවිතා නොකර දේශීය අමු ද්‍රව්‍ය යොදාගෙන ඉතා රසවත් ආහාර වේලක් පිළියෙල කර ගන්නා අයුරු ප්‍රවීන සූපවේදී…

බොදුසවිය වෛද්‍ය සායනය
|

බොදුසවිය වෛද්‍ය සායනය

පලාගල කළුආරච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පැවති බොදුසවිය වෛද්‍ය සායනය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් ඈත දුෂ්කර ගම්මානවල ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක කරන බොදු සවිය වැඩසටහන යටතේ සංවිධානය කළ වෛද්‍ය සායනය පලාගල කළුආරච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පසුගිය දා (28/05/2023) පැවැත්වුණි. කළු ආරාච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති මිල්ලවානේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සමස්ත ලංකා බෞද්ධ…

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය
|

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ මැතිතුමාගේ 79 ගුණානුස්මරණ වැඩසටහන 2023 .05.29 සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ගේ ආරාධනාව පරිදි  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් ස්වාමින් වහන්සේ වැඩම වූ අතර…