|

බොදු සමුළු සහන යාත්‍රා ……………….

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමඟ සම්බන්ධීකරණයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මලේ කුඹල්ඔළුව සහ නියංගංදොර යන ගම්මාන දෙකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් වෛද්‍ය කඳවුරක් 2025.12.07 වන ඉරු දින උදෑසන 9.30ට කොත්මලේදී පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් එම ගම්මානයන්…

|

2025.12.04 වන උඳුවප් පුන් පොහෝ දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මුලස්ථානායේදී දිට්වා සුලිකුණාටුවෙන් ඇති වු ගංවතුර සහ නායයෑම් ආපදාවෙන් මියගිය සැමට පින් පැමිණ වීම සඳහා පාංශුකූලයක් ලබාදීම , පීඩාවට පත් සියලු ජනතාවට ආශීර්වාද කිරිම සහ මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය කටයුත්තක් සිදු කිරීම

| |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ 97 වන වාර්ෂික මහ සභා රැස්වීම සඳහා යෝජනා සහ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම…

| |

සෙනෙහසේ සත්කාර අපේම අය වෙනුවෙන් ……………

දිට්වා සුළි කුණාටුවෙන් ලක්දිව වාසීන්ට සිදු වූ ආපදා තත්වය නිසා අපේම ජනතාවට උදව් උපකාරය කරමින් ඔවුන්ට සහයක් වෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ එක්ව අපේම අය වෙනුවෙන් සමාජ සත්කාර සිදුකිරීම. නොනවත්වා ඉදිරියටත්

|

සමාජ සත්කාරය අපේම ජනතාව…………

අයහපත් කළගුණික තත්වයන් මත අසරණ වු අපේම ජනතාවට සවියක් වීමට සමස්ත ලංකා බෞද්ධ මහා ස්මේලනය කටයුතු කිරිමට අදහස් කර ඇත. ඒම සමාජ සත්කාර ක්‍රියාන්විතය ස කර ගැනීම සඳහා ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරමු!!

|

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භුමියේ බුදු දහමට අගරු වන පරිදි සිදු වු ක්‍රියාදාමයක් පිලිබඳ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බලවත් අප්‍රසාදය………………..

| | |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.

|

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 104 ක ගමන් මග තුළ බිහි වූ කෘතහස්ථ ගරු සභාපතිවරයෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 125 වන ජන්ම දින සැමරුම 2024 නොවැම්බර් 09 වැනි දිනට යෙදී තිබු අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයේ…