සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024 ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධානයෙන් හැටන් හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ දී 2024 ඔක්තෝම්බර් මස 25 සහ 26 යන දිනයන්හිදී පැවැත්විණ. මෙම කටයුතු විහාරාධිපති පූජ්‍ය නමඩගස්වැව සුගතසෝම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ගැබූ අතර සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ…
