රුහුණු රට බෞද්ධ මහා බලවේගය මගින් සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාතික චාරිකාවක් අම්බලන්තොට නගරය කේන්ද්‍ර කොට ගෙන 2025.05.11 දින අම්බලන්තොට වෙළඳ සමාගමේ සම අනුග්‍රහයෙන් පැවැත්වුණි. ඒ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මුලිකත්වයෙන් සිදු විය.