ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම
ශ්රී ලංකාවේ ජාතික, ආගමික හා සමාජීය පුනර්ජීවනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවය 2026 සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල නගර ශාලාවේදී, දකුණු පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විය. මෙම අවස්ථාවට දකුණු පළාත් ප්රධාන ලේකම්තුමා, ගාල්ල දිස්ත්රික් ලේකම්තුමා,…
