Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
නවතම පුවත්

බෞද්ධාලෝක වෙසක් රජත ජයන්ති සැමරුම ශ්‍රී බු.ව. 2570/2026 –

ජූනි 9, 2026

බුද්ධාභි වන්දනා සංස්කෘතික ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු බෞද්ධාලෝක වෙසක් අභිමංග්‍යලටය මෙවරත් ජනාධිපති කාර්යාලය හා ඒකාබද්ධව සිදු කල අතර මෙම උලෙලෙහි සමාප්ති උත්සවය ජුනි මස 01 වන දින බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ගේ මුලිකත්වයේන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍ර කිර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ,ත්‍රිවිධ හමුදා , පොලිස්, සිවිල් ආරක්ෂක අංශ නියෝජනය සහ ගිහි ප්‍රභුවරුන්ගේ සහභාගිත්යෙන් ඉතා සාර්තක පැවැත්විය.

මේ සඳහා ප්‍රවීණ ගායන ශිල්පින් ගේ සහ ශ්‍රී ලංකාවේ යුද හමුදා සංස්කෘතික හා වාදන කණ්ඩායම සහභාගිත්වයෙන් සංස්කෘතික ප්‍රසංගය ඉතා අලංකාර අයුරින් පැවැත්විය.

එසේම මෙහිදි අනුග්‍රහක දායකත්වය දක්වන ලද ආයතන සඳහා ඇගයීම් සම්මාන පිරිනැමුණ අතර වෙසක් පහන් කුඩු තරඟ කරුවන් සඳහා ත්‍යාග ලබා දීමත් සිදු කරනු ලැබීය.

බෞද්ධාලොක් වෙසක් උත්සවයයේ ප්‍රධාන අනුග්‍රහ දායකත්වය කාගිල්ස් සමුහ ව්‍යාපාරය විිසින් ලබා දුන් අතර නිලමාධ්‍ය දායකත්වය ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සංස්ථාව ලබා දෙන ලදී.

ලිපි යාත්‍රණය

Previous Previous
Sri Lanka–China Buddhist Heritage Project in Luo Yang Receives Renewed Momentum.

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්