Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
පුවත් | නවතම පුවත්

කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම

දෙසැම්බර් 6, 2024දෙසැම්බර් 6, 2024

කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සව පිංකම් මාලාවට  සමගාමීව කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා කඨින චීවරය පඬු පෙවීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී සිදු කරනු ලැබීය. 

විනයානුකූලව පිළියෙල කරනු ලැබූ කඨින චීවරය සැඳැහැති ජනතාව වෙනුවෙන් වන්දනාමාන කරලීම සඳහා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී. ආරියපාල ශාලාවේ විශේෂ කුටියක තැන්පත් කරනු ලැබීය.

එසේම සකසන ලද කඨින චීවරය ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසවල වැඩිහිටියන්ට සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබිණ.

ලිපි යාත්‍රණය

Previous Previous
ශ්‍රී බු.ව. 2568/ 2024.07.21 දින හැටන් රෝසැල්ල හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම
NextContinue
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්