








2025.06.09 දින ඉන්දියාවේ ජායිපූර් ශ්‍රී භගවන් මහාවීර් විකලාංග සහායට සමිතියේ (Shree Bhagwann Mahaveer Viklang Sahayata Samiti-BMVSS) සම්බන්ධීකරණය හා අනුග්‍රාහකත්වය ඇතුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ස්ථාපිත කරනු ලබන කෘතීම අත්පා නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම සහ ඊට සමගාමීව කෘතීම පාද පිරිනැමීමේ උත්සවය පැවැත්විණී.