සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා
(යාවජීව සාමාජික අංක 13509) විනය විරෝධී සහ විෂමාචාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ව්යවස්ථානුකුලව යාවජිව සාමාජිකත්වය 2026.01.31 දින පැවති මහා සභා රැස්වීමේදී ඒකමතිකව අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.
*** මොහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු නොවන අතර දැනට සම්මේලනයේ කිසිදු තනතුරක් නොදරන බවත් , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නාමය භාවිතා කරමින් සිදු කරන කටයුතු කිසිදු නීතිමය වලංගුතාවයක් නොමැති බවත් දන්වා සිටිමු ,!!!!
ගරු සමලේකම්වරු
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

