Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
නවතම පුවත් | පුවත්

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය

දෙසැම්බර් 6, 2024ජනවාරි 20, 2025

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 104 ක ගමන් මග තුළ බිහි වූ කෘතහස්ථ ගරු සභාපතිවරයෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 125 වන ජන්ම දින සැමරුම 2024 නොවැම්බර් 09 වැනි දිනට යෙදී තිබු අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ විජේරාම මංසංධියේ පිහිටි මහාචාර්ය ගුණපාල මලලසේකර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කරන ලදී.

ලිපි යාත්‍රණය

Previous Previous
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වන ජන්ම දින සැමරුම
NextContinue
වාර්ෂික සංවත්සර රැස්වීම

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්