Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
නවතම පුවත්

ශ්‍රී බු.ව. 2569/2025 13 දින බෞද්ධාලෝක වෙසක් උත්සවය

ජූනි 26, 2025
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC
WOOW NICE PIC

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් උත්සවයේ දෙවන දින වන මැයි මස 13 දින පස්වරු 6.30 ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය ලේකම් ජී.ජී.සපුතන්ත්‍ර මැතිතුමා , පාර්ලිමේන්තු මන්ත්‍ර දිලිප් ජයවීර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රන් වන විමල් වීරවංශ මැතිතුමා , උදය ගම්මන්පිල මැතිතුමා හා පවිත්‍රි වන්නිආරච්චි මැතිනිය ඇතුලු සම්භාවනිය අමුත්තන්‌ගේ සහභාගිත්වයෙන් බුද්ධ වන්දනාව සිදුවිය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මැතිතුමා, වෙසක් කමිටුවේ ගරු සභාපති උපුල් රූපසිංහ මහතා ,ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල ,විධායක මණ්ඩල සමාජික භවතුන් , උපදේශක මණ්ඩලය ඇතුළු සමාජික භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙනි.කාගිල්ස් ආයතනය,ජාතික රුපවාහිනිය ගුවන් විදුලි සංස්ථාව, ඩයොලොග් ආයතනය ඇතුලු ආයතන රැසකගේ ප්‍රධානින් ද මෙම අවස්ථාවට සහභාගි විය.

ලිපි යාත්‍රණය

Previous Previous
කෘතීම අත්පා නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම සහ ඊට සමගාමීව කෘතීම පාද පිරිනැමීමේ උත්සවය – 2025
NextContinue
අම්බලන්තොට පිණ්ඩපාත චාරිකාව

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්