Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
නවතම පුවත් | පුවත්

සුදත් දේවපුර මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධව වු නිල නිවේදනයයි !!!

මාර්තු 5, 2026මාර්තු 5, 2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වු සුදත් දේවපුර මහතා ( යාවජීව සාමාජික අංක 1968 ) විනය විරෝධී සහ විෂමාචාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ව්‍යවස්ථානුකුලව යාවජිව සාමාජිකත්වය 2026.01.31 දින පැවති මහා සභා රැස්වීමේදී ඒකමතිකව අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.

*** මොහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු නොවන අතර දැනට සම්මේලනයේ කිසිදු තනතුරක් නොදරන බවත් , සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නාමය භාවිතා කරමින් සිදු කරන කටයුතු කිසිදු නීතිමය වලංගුතාවයක් නොමැති බවත් දන්වා සිටිමු ,!!!!

ගරු සමලේකම්වරු

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

ලිපි යාත්‍රණය

Previous Previous
ජනක බෝධිනන්ද ගුණතිලක මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධව වු නිල නිවේදනයයි !!!

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්