Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
පුවත් | නවතම පුවත්

රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන්  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම

දෙසැම්බර් 6, 2024දෙසැම්බර් 6, 2024

රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි අභිනවයෙන්  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය විවෘත කිරීම

විමලා සෝමරත්න භාරකාර පදනමේ මූලිකත්වයෙන්  එහි භාරකරුවන් වන අසෝක සෝමරත්න මැතිතුමා සහ  අනුර සෝමරත්න මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් රත්ගම විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයෙහි  ඉඳි කරන ලද ගිලන් කාමර සංකීර්ණය 2024 නොවැම්බර් මස 17 වැනි ඉරු දින සුභ මොහොතින් විවෘත කරන ලදී.

මේ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා, ගරු භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා මහතා, ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික භවතුන්,  ජාතික සමාජ සේවා මණ්ඩලයේ ගරු සභාපති සී.කේ. ගමගේ මහතා ඇතුළු සමාජසේවා මණ්ඩලයේ නිළධාරි මණ්ලඩය  සහභාගි විය.

ලිපි යාත්‍රණය

Previous Previous
විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම
NextContinue
ශ්‍රී බු.ව. 2568/ 2024.07.21 දින හැටන් රෝසැල්ල හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්