Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
පුවත් | නවතම පුවත්

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

ජූලි 12, 2023දෙසැම්බර් 6, 2024

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ  සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි.

ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ සහ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අධ්‍යාපනපති  අතිපූජ්‍ය ආණමඩුවේ  ශ්‍රී ධම්මදස්සී අනුනාහිමිවරුන්ගේ මූලසනාරූඪත්වයෙන්  සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට කොමිෂන් සභාවේ ගරු සභාපතිනී විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද, ගරු ලේකම් දුලිප් පලිහවඩන යන මහත්ම මහත්මීන් ඇතුළු සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද සහභාගී වූහ.

ලිපි යාත්‍රණය

Previous Previous
බෞද්ධ මාධ්‍ය සංසදය පිහිටුවීම
NextContinue
බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්