Skip to content
logo 310x65 1
Facebook YouTube
  • සිංහලසිංහල
  • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැනExpand
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්
අයදුම්පත්
logo 310x65 1
Facebook YouTube
නවතම පුවත් | පුවත්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024

දෙසැම්බර් 6, 2024දෙසැම්බර් 6, 2024

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2024

ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධානයෙන් හැටන් හයිඩ්‍රිවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ දී 2024 ඔක්තෝම්බර් මස 25 සහ 26 යන දිනයන්හිදී පැවැත්විණ.

මෙම කටයුතු විහාරාධිපති පූජ්‍ය නමඩගස්වැව සුගතසෝම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ගැබූ අතර  සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකභවතුන්, මාධ්‍ය ඒකකය, කාර්ය මණ්ඩලය ඇතුළු සාමාජික සමාජිකාවන් මෙම කඨින පිංකම සඳහා සහභාගි විය.

ලිපි යාත්‍රණය

Previous Previous
කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම
NextContinue
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වන ජන්ම දින සැමරුම

ස්ථානය

අංක 380,
බෞද්ධාලෝක මාවත,
කොළඹ – 07,
ශ්‍රී ලංකාව.
logo 310x65 1

විමසීම්

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

විශේෂ පිටු

  • මුල් පිටුව
  • අප අමතන්න
  • අයදුම්පත්
  • ජාතික මණ්ඩල

සමාජ මාධ්‍ය

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • සිංහලසිංහල
    • සිංහලසිංහල
    • EnglishEnglish
  • මුල් පිටුව
  • අප ගැන
    • දැක්ම සහ මෙහෙවර
    • ඉතිහාසය
    • කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • ජාතික මණ්ඩල සහ ව්‍යාපෘති
  • පුවත්
  • ප්‍රකාශන
  • ගැලරිය
  • විමසීම්