2025 දෙසැම්බර් 4 වන දින බැංකොක්හි පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුවේ 31 වන ලෝක බෞද්ධ සමුළුව වෙත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය නියෝජනය සඳහා රැස්විම් හමුව සඳහා , අප සම්මේලනයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු උපදේශක හා හිටපු චීන තනාපති එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පලිත කොහොන මහතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ කමිටු සමාජික තුසිත පෙරේරා මහතා ද සහභාගි වනු ඇත.
