එක්සත් ජනපද බෞද්ධ සාම පා ගමන යනු ඇමරිකාව පුරා ථෙරවාදී භික්ෂූන් විසින් කරන ලද සැතපුම් 2,300 ක භාවනා ගමනක් වන අතර එය අනුකම්පාව, සතිය, සිහිය සහ එකමුතුකම පිළිබඳ පණිවිඩය පතුරුවයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෞරව පූර්වක සුභාශිංසනය”එදා බුදු වදනින් – මෙදා ලොවටම ශාන්තිය පතා…”එදා මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දේශනා කළ ඒ උතුම් ශාන්ති මන්ත්‍රයම පෙරදැරි කරගනිමින්, වත්මන් ලෝකයට සාමයේ සිසිලස බෙදා දීමට වැඩම කළ “මහ සඟ යාත්‍රාව” වෙත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උත්තමාචාරය මෙසේ එක් කරමු.ටෙක්සාස්…
