කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම
කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා පඬු පෙවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සව පිංකම් මාලාවට සමගාමීව කඨින චීවරය විනයානුකූලව සකස් කිරීම හා කඨින චීවරය පඬු පෙවීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී සිදු කරනු ලැබීය. විනයානුකූලව පිළියෙල කරනු ලැබූ කඨින චීවරය සැඳැහැති ජනතාව වෙනුවෙන් වන්දනාමාන කරලීම සඳහා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී….