සුදත් දේවපුර මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධව වු නිල නිවේදනයයි !!!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වු සුදත් දේවපුර මහතා ( යාවජීව සාමාජික අංක 1968 ) විනය විරෝධී සහ විෂමාචාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ව්‍යවස්ථානුකුලව යාවජිව සාමාජිකත්වය 2026.01.31 දින පැවති මහා සභා රැස්වීමේදී ඒකමතිකව අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී. *** මොහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයකු නොවන අතර දැනට සම්මේලනයේ කිසිදු තනතුරක්…
