සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමා සහ නියෝජ්‍ය සභාපතිතුමා මල්වතු අස්ගිරි මහානායක නාහිමිපාණන් වහන්සේලා බැහැ දැකීම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වැනි සංවත්සරය නිමිත්තෙන් සහ වර්තමානයෙහි රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් එල්ල වෙමින් පවතින අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහා නා හිමිවරුන් දැනුවත් කිරීම 2026 ජනවාරි 9 වැනි දින මහනුවරදී සිදු විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට…
