|

බෞද්ධ සම්මේලනයේ මතකයෙන් නොමැකෙන කඨීන පින්කමක්..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙවර කඨින මහා පිංකම යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේදී පහුගියදා පැවැත්වුණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වකිෂ්ට මැතිතුමාගේ නායකත්වය යටතේ, ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනිය, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරින් ඇතුළු කමිටු සමාජික සමාජිකාවන්ගේ සහයෝගයෙන්, වාර්ෂික කඨින පින්කම යාපනයේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්විණි….

|

බංග්ලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් බංගලාදේශ රජය වෙත බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් කරන ලද ඉල්ලීම් ඇතුලත් ලිපියක් භාරදීම සහ එම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බංගලාදේශ නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සමඟ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ඇතුලු සම්මේලනයේ නිලධාරින් 2025.10.31 දින පැවැත්විණි.

| | |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.

|

බෞද්ධාලෝක වෙසක්  ශ්‍රී බු.ව. 2569/2025 – 2025 මැයි මස 12 වන වෙසක් පුන් පොහෝ දින

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය බොරැල්ල මැගසින් මන්සංදියේ සිට බෞද්ධාලෝක මාවත මුල් කර ගනිමින් ගාලුපාර බම්බලපිටිය මන්සංදිය දක්වා අති උත්කර්ෂවත් අන්දමින්  පවත්වනු ලැබීය. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් සංවිධානය වූ බෞද්ධාලෝක වෙසක් කලාපය වෙසක් පුන් පොහෝදින සම්මේලන පරිශ්‍රයේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද…

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වන ජන්ම දින සැමරුම

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වන ජන්ම දින සැමරුම  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 160 වන ජන්ම දිනය නිමිත්තෙන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලය විසින් පාසල් සිසුන් සඳහා සංවිධානය කරනු ලැබූ “ධර්මපාල චින්තනය හා බෞද්ධ ආර්ථිකය” මැවින් විශේෂ සම්මන්ත්‍රණය 2024 ඔක්තෝබර් මස 11 වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැත්විය.